Miss World තරඟාවලියේ පෙරේදා දින පැවැත්වුණු Head to Head Challenge වටයෙන්, තරඟකාරිනියන් 107 ක් අතරින් අවසන් තරඟකාරිනියන් 20 දෙනා අතරට තේරීපත්වීමට ලංකාවේ Anudi Gunasekara සමත්වී තිබෙනවා. ලංකාව නියෝජනය කළ තරඟකාරිනියක් මේ තරඟවටයේ අවසන් වටයට තේරීපත්වන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. ඒ වගේම මේ අනුදි, පිට පිට Fast- Track round එකක අවසන් වටයට තේරුණු දෙවෙනි අවස්ථාවයි. මෙහි අවසන් තරඟය එළැඹෙන සිකුරාදා දින පැවැත්වීමට නියමිතයි.
අනුදි ගුණසේකර ඉතිහාසය අළුත් කරමින් සිටී….