රූ රැජිනියන් ගැන කතා කරන මේ කාලේ මේ රූ රැජින අමතක කරලා කොහොමද ? එදා මගේ රට බැබලූ ඉෂාදි අමන්දා ගැන මේ ඇසෙන කතාව මොකද්ද ?

රූ රැජිනියන් ගැන කතා කරන මේ කාලේ මේ රූ රැජින අමතක කරලා කොහොමද ? එදා මගේ රට බැබලූ ඉෂාදි අමන්දා ගැන මේ ඇසෙන කතාව මොකද්ද ?

ඇය ගැන නොදන්නේ කවුද..? ඉෂාදි අමන්දා..

මීට ටික කාලයකට කලින් ඇය අපේ රටේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා..

ඒ ලෝක විවාහක රූ රැජින තරගය තුළ ඇය කැපී පෙනෙන චරිතයක් වූ නිසායි..

ඔන්න ඉතින් කවුරුත් ආදරය කරන රූපයක් හිමි ඇය ලස්සන සුන්දර මනාලියක් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *