මතකද ඔවුන්ව..? ජීවිතයක් බේරාගත් සැබෑ වීරයින්ට ලැබුණු ගෞරවය මෙන්න.

මතකද ඔවුන්ව..? ජීවිතයක් බේරාගත් සැබෑ වීරයින්ට ලැබුණු ගෞරවය මෙන්න.

සැබෑ වීරයන්ට නිසි ගෞරවය ලැබීඇත

2025/05/20 වන දින බදුල්ල නගරයේදි සිදු වු ගැටුමේදී තම ජීවිතය නොතකා තුවාලකරුගේ ජීවිතය බේරා ගැනිමට නිර්භීතව ඉදිරිපත් වු මහියංගන මුලික මහ රෝහලේ සේවයේ නියතු යාපා මුදියන්සේලාගේ ප්‍රසන්න ශ්‍රී රසික බණ්ඩාර යාපා මහතා සහ බදුල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වරයෙකු ලෙස සේවයේ නියතු P.D.D. නිලන්ත(39276) මහතාට මාගේ ප්‍රණාමය පුද කරමි.

නීතිඥ කපිල ජයසේකර
ඌව පළාත් ආණ්ඩුකාරවර

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *