Posted inUncategorized
ඔබේ උපන් ලපය බිහිසුනු රෝගයක මූලාරම්භයද කියලා හරියටම දැනගමුද ?
උපන්ලපයක් ඇඟේ නැති කෙනෙක් නැති තරමයි. අහලා තිබෙනවාද ඔබ උපන්ලපයක් පිළිකාවක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත? උපන් ලපයක් කියන්නේ හමේ ඇති වන වර්ණවත් කැළලක්. මේක කළු…









