Posted inlife
ගංවතුරෙන් පසු එන පාචන රෝගයෙන් මිදෙන්න පහසුම ක්‍රමේ මෙන්න.. සෑම විටම උණු වතුර පානය කරන්න.
මේක ගංවතුර බැස යන මේ මොහොතේ සෑම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම හදවතින්ම කියවිය යුතු ලිපියක්, ගංවතුර බැහැලා ගිහින්. හැමතැනම මඩ. අම්මයි තාත්තයි දවස් ගාණක් තිස්සේ නොකා නොබී ගේ අස් කරනවා.…









