fbpx

Staff Writer

administrator

කොළඹ – යාපනය දුම්රියේ ගිය පුද්ගලයන්ට නිවේදනයක් – දෙදෙනෙකුට කොරෝනා

කොරෝනා ආසාදිතයන් බවට පත්ව සිටින කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ දෙදෙනා යාපනයේ සිට කොළඹ දක්වා දුම්රිය මගින් ගමන් කර ඇති නිසා…

මීගමුව නගර සභා සුපිරි සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරිකයෙක්ට කොරෝනා – සාප්පු සංකීර්ණය වසා දමයි

මීගමුව නගර මධ්‍යයේ පිහිටි මීගමුව මහ නගර සභා සුපිරි සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරිකයකු කොවිඞ් ආසාදිතයකු බවට හෙළිවීම නිසා නගර සභා සාප්පු…

කොරෝනා වෛරසයත් බය රෝගය මෙන්න

ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් සිදුවන බලපෑම ඉතාමත් අඩු බව අමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පිරිසක් බ්‍රසීලයේ දී කරන…

අත්‍යවශ්‍යම නැත්නම් මතුගම නගරයට එන්න එපා

අත්‍යවශ්‍යම කාරණයකට හැර මතුගම නගරයට පැමිණීමෙන් වළකින ලෙස මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. ඩී. ලයනල් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.…

උසස් පෙළ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය මීගමුවේ දී එළියට ගිහින්

උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පළමු ප්‍රශ්න පත්‍රය අදාළ විභාගය අවසන් වීමට පෙර පිටස්තර පුද්ගලයන්ට ලැබී ඇති බව…

කොල්ලුපිටියේදී මත්පැන් පෙරූ චීන ජාතික යුවලක් අත්අඩංගුවට

කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාසයක පවත්වාගෙන යනුලැබූ අනවසර මත්පැන් ජාවාරමක් වැටලීමට ඊයේ (18) කොල්ලුපිටිය පොලීසියට හැකිවී තිබෙනවා. චීන ජාතික යුවලක් එම…

අඟරදගුරුට අංකල් කියූ කාන්තාව CID භාරයට

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ට අපහාසවන ආකාරයේ විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද 43 හැවරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගනියි

දින 06ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අළුයම සිදුකළ මෙහෙයුමක දී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස්…

කුලියාපිටියේ ගම් 04කට සංචරණ සීමා

කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු කුලියාපිටියෙන් හමුවීමත් සමග ගම්මාන 04ක සංචරණය සීමා පැනවීමට කටයුතු කර ඇත. මෙලෙස සංචරණ සීමා…

තවත් කොරෝනා ආසාදිතයින් 39ක් හඳුනා ගැනෙයි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 39ක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඉන් 13ක් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු…

කොරෝනා ආසාදිතයන් බවට පත්ව සිටින කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ දෙදෙනා යාපනයේ සිට කොළඹ දක්වා දුම්රිය මගින් ගමන් කර ඇති නිසා එම දිනයේදී දුම්රියෙන් ගමන් කළ මගීන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙස යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ සෙබළකුට හා සෙබළියකට කොරෝනා ආසාදිත වී ඇති බවට තොරතුරු තහවුරු වීමෙන් පසුව නිවේදනයක් නිකුත් කර ඇති දිසාපතිවරයා ඔක්තෝබර් මස 04 වැනිදා සවස 3.45ට කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ මේ අය ගමන් කර ඇති බව ද සඳහන් කර තිබුණා.

නාවික හමුදා සෙබළා බදුල්ල හා වැලිමඩ පළාත්වල සංචාරය කර ඇති බව සඳහන් කරන යාපනය දිසාපතිවරයා මේ පිළිබඳව ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත් වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් 021 – 2226666 යන දුරකථන අංකය අමතා දැනගන්නා ලෙසත් දැනුම් දෙනවා.