fbpx

Staff Writer

administrator

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොවිඩ්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37 දෙනකුට හා පොතුවිල් පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරින් 11 දෙනකුට ද කොවිඩි වයිරසය ආසාදනය වී…

ජනපති බිරිඳගේ උපන් දිනයට දස අතින් සුබපැතුම් (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය අයෝමා රාජපක්ෂ මහත්මිය අද (24) දින සිය උපන් දිනය සමරනවා. මේ බව සඳහන් කරමින් ජනපතිවරයාගේ නිල…

අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුට උසස්වීම්

අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසා…

දකුණු අධිවේගයේ ගිය බස් 02ක් අතමඟ නවතා රියදුරන් මාරු වෙලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ 02ක්, අතරමග දී නවතා එහි රියැදුරන් දෙදෙනා බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියක්…

කලකට පසු ප්‍රිටි සින්ටා යළිත් බොලිවුඩ් සිනමාවට

විවාහයත් සමග වසර කිහිපයක් බොලිවුඩ් සිනමාවෙන් ඉවත්ව සිටි ප්‍රිටි සින්ටා මේ වන විට නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක්ව තිබෙන බව…

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා හෙට සිට පැය 48ක් සේවයෙන් ඉවතට

හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් කාර්ය මණ්ඩල වලට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන නිසා හෙට…

අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග ගැනීම තාවකාලිකව නවතයි

මහරගම අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග භාරගැනීම නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. පසුගිය සති කිහිපයේදී රෝහලට පරිත්‍යාගශීලින් විසින් ලබාදෙන දානමය…

”ජනපතිට ‘පිස්සා‘ කියන්න හැකි තරම් නිදහසක්, ප්‍රජාතන්ත්‍රවාදයක් අපි දීලා තියනවා” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය අතරතුර අදහස් දක්වමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ ජනාධිපතිවරයාට පිස්සා යැයි කියන්න පුළුවන් තරම්…

කින්නියා පාලම් පාරුව පෙරළිමෙන් කුපිත වූ පිරිස් මන්ත්‍රීගේ නිවසට අලාභහානි කරයි

ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයේ කුරිඤ්ඤංකේනි හිදී පාලම් පාරුවක් පෙරලීමෙන් ළමයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මියගිය අය අතර ළමයින්…

ලොව වටා රසිකයින් කළඹමින් ප්‍රියංකා චොප්රා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් සැමියාගේ වාසගම ඉවත් කරයි

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් සැමියා වන නික් ජෝන්ස්ගේ වාසගම ඉවත් කර ඇති බව තහවුරු වීමත් සමඟ විදෙස්…

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37 දෙනකුට හා පොතුවිල් පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරින් 11 දෙනකුට ද කොවිඩි වයිරසය ආසාදනය වී ඇතැයි කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. සුගුණන් මහතා පැවසීය.

පසුගිය තෙදිනක් තුල සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම රෝගින් හඳුණාගෙන ඇති බවත් ඒ අනුව අග්නි දිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37 දෙනා අඩිඩාලචෙින කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් පොලිස් නිළධාරීන්ද ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව පැවසූ ඔහු මෙි සියලු දෙනා ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් බවත් පැවසූ අතර පොලිස් නිළධාරීන් වැඩි පිරිසක් මොණරාගල දිස්ත්‍රීක්කයට අයත් පුද්ගලයින් බවත් පැවසීය.

මෙි අතර කල්මුනේ ප්‍රදේශයේ එක්තරා උණ සහ සෙමිප්‍රතිෂ්‍යාව රෝගයක් පැතිර යන බවත් එ මනිසා ජනතාව ඉතා දැඩි ලෙස සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කළ යුතු බවත් පවසා සිටියේය.

ආර් ශ්‍රීවෙිල්රාජා