fbpx

Staff Writer

administrator

සුව ඇමති කෙහෙළියගේ පුතු 30වන උපන්දිනය සමරපු හැටි (PHOTOS)

දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වෙන දේශපාලඥයෙක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල කියලා කියන්නේ. ඔහු මේ වන විට සෞඛ්‍ය ඇමති ධුරයේ…

විවාහ සංවත්සරයත් සමඟ පුතු කේසරගේ උපන් දිනය සමරන ඇමති නාමල් (PHOTOS)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතු නාමල් රාජපක්ෂ වත්මන් රජයේ ප්‍රබල තනතුරු රැසක් දරණ, කැබිනට් අමාත්‍යවරයෙක්. තරුණ ප්‍රජාව සහ ක්‍රීඩාව සමඟ…

කොවිඩ් නිසා අමෙරිකානුවන්ට ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලට යාමේදී දැඩි බාධා

එක්සත් ජනපදයේ කොවිඩ් වසංගතය ඉහළ යාම හේතුවෙන් යුරෝපා සංගම් නිර්දේශ අනුගමනය කරමින් ප්‍රංශය මගින් එක්සත් ජනපදය සිය ආරක්ෂිත සංචාරක ලැයිස්තුවෙන්…

”මේ වියත්මගද? කියත්මගද? මං අස්වෙනවා…. ” – ගීතා කුමාරසිංහ

‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ප‍්‍රශ්න කර සිටියා.…

නොවැම්බර් මාසයේ සිට ස්මාර්ට් ෆෝන් මාදිලි 43කට WhatsApp අහිමි වෙයි – ෆෝන් ලැයිස්තුව මෙන්න

පසුගිය මාසයේ දී වට්ස්ඇප් යෙදවුමේ හදිසි වෙනසක් සිදුකර තිබෙනවා. වට්ස්ඇප් යෙදවුම නොවැම්බර් මාසයේ සිට ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි 43ක් සඳහා…

තෙල් අර්බුදය විසඳන්න කෝටි 250ක ණයක් ගන්න සැරසෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතල මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක්…

”කට්ටට බයේ එන්නත මඟහරින්න එපා” – වෛද්‍ය දීපාල් පෙරේරා

මෙරට ජනගහනයෙන් 10%කට ආසන්න පිරිසක් එන්නත් කටු වලට ඇති බිය නිසා එන්නත් ලබාගැනීම මගහරින බව පෙනී ගොස් ඇති බව කොළඹ…

විදේශිකයින්ගේ පැමිණීමත් එක්ක දරුණුම කොවිඩ් ප්‍රභේදය කොළඹට පැමිණිය හැකියි

කොවිඩ් වෛරසයේ ප්‍රභේදයන්ගෙන් දරුණු ප්‍රභේදයක් වන අප්‍රිකානු ප්‍රභේදය වන C.1.2 ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරයට අනිවාර්යයෙන්ම පැමිණිය හැකි බව කොළඹ නගර…

”රටේ ඉහළ පුටුවක ඉන්න කෙනෙක් මගෙන් ඇහුවා මට මොනවද ඕනේ කියලා” – දුලීකා මාරපන

මෙරට ප්‍රකට චරිතයක් වූ දුලීකා මාරපන චරිතාංග රංගනයෙන් ප්‍රේක්ෂක හදවතෙහි ලැගුම්ගත් රංගන ශිල්පිනියක්. ලැබෙන චරිතය තුළ දැනෙන වෙනසක් කිරීමට ඇය…

”ටැටූ කරන හැමෝම වැරදි කරන්නේ නෑ, වැරදි කරන හැමෝමත් ටැටූ කරලා නෑ” – කාවින්ද්‍යා අධිකාරි

මෙරට සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින කෙනෙක් තමා සමිතා මුදුන්කොටුව කියන්නේ. පෞද්ගලික ජීවිතයේ තතු නිරතුරුව මාධ්‍ය ඔස්සේ නිරාවරණය වන නිසා…

දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වෙන දේශපාලඥයෙක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල කියලා කියන්නේ.

ඔහු මේ වන විට සෞඛ්‍ය ඇමති ධුරයේ කටයුතු කරනු ලබනවා.

ඉතින් මේ කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතු තමයි රමිත් රඹුක්වැල්ල කියලා කියන්නේ.

රමිත් ආන්දෝලනාත්මක පුවත් මවපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහටත් ඔහුව අපේ රටේ බොහොම ප්‍රසිද්ධියක් උසුලනවා.

පසුගිය දිනවල සිය පියාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය හිමිවීමත් සමඟ රමිත්ටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයක් හිමි වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ අවදානයට යොමු වුණා.

මේ විදියට පුවත් මවන රමිත් විවාහ වුනේ ඇමෙරිකාවේ හැදිලා වැඩුණු ශ්‍රී ලාංකීය සුරූපී තරුණියක් වන නටාලි ශෙනෙල් සමඟයි.

Photos of latest lover of Keheliya's son Ramith Rambukwella - Gossip Lanka  News [English]
Natalie Shenelle
Natalie Shenelle
Photos of latest lover of Keheliya's son Ramith Rambukwella - Gossip Lanka  News [English]

පහුගිය කාලයේ මේ ආදරණීය යුවල හා හා පුරා කියලා උතුම් මව් පිය පදවියත් ලැබුවා.

Pregnancy celebrations of cricketer Ramith Rambukwella and wife Natali

ඔවුන් දෙපළට දැන් සිගිති දියණියකුත් ඉන්නවා.

පසුගිය දිනෙක රමිත් සිය ජීවිතයේ 30 වන කඩයිම පසු කළා.

ඒ වෙනුවෙන් අපූරු සැමරුමක් සැලසුම් කර තිබු බවයි සමාජ මාධ්‍ය ඔස්සේ අපිට දැකගන්නට ලැබුනේ.

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල සිය 30වන උපන්දිනය සමරපු හැටි | Gossip  Lanka News
Ramith Rambukwella Birthday 2 | Gossip Lanka
Ramith Rambukwella Birthday Celebrations 1 | Gossip Lanka
Ramith Rambukwella Birthday Celebrations 2 | Gossip Lanka