fbpx

Staff Writer

administrator

සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්

සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ විසින් සංවිධානය කල මෙම අධිෂ්ඨාන පූජාව ඊයේ (20) දිනයේදී විහාරමහා දේවි උද්‍යානයේ  බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට…

නෙළුම් කුළුණට ජනාධිපති කොමිසමක්? – රන්ජන් රාමනායක

පසුගියදා නෙළුම් කුළුණ විවෘත කිරීමේදී සිදුවූ මූල්‍ය වංචාවක් පිළිබඳව ජනාධිපතිවරයා කරනු ලැබූ හෙළිදරව් කිරීමත් සමග ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්වය…

වත්තල ගින්නක් – වීඩියෝ සහිතයි

අද දින දහවල් මෙම ගින්න වෙළඳසලක ඇති වූ බව ආරංචි මාර්ග පවසයි.වැඩිදුර විස්තර සඳහා පහත වීඩියෝ නරඹන්න.

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍ය දේපළ භාවිතා කිරීම සපුරා තහනම් – මැතිවරණ කොමිසම

රාජ්‍ය දේපළ භාවිත කර පක්ෂ, අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් ප්‍රවර්ධනය හෝ අගතියට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් බව ජාතික මැතිවරණ…

ඉරාන කාන්තාවන්ට පාපන්දු තරඟාවලිය නැරඹීමට අවසර

ඉරාන කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්…

ජනාධිපති පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කාරක සභාව හමුවට….

අද දින(20) පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ පෙනී සිටීමට…

වතු නිවාස පෙළක් ගිනි ගනී

මස්කෙලිය පොලිස් වසමට අයත් ස්ට්‍රොක්හොම් වතුයායේ වතු නිවාස පේළියක අද දින (20) ගින්නක් හටගෙන ඇත. ඒ හේතුවෙන් එම වතු නිවාස…

පාසල් සිසුන් 16ක් රෝහලේ

වැල්ලව නගරයේ විදුහලක ආහාර ලබා ගත් පාසල් සිසුන් 16 ක් රෝගාතුර වී ඊයේ (19) කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත. එයින්…

පාසලක ගින්නකින් ලයිබීරියාවේ සිසුන් 27දෙනෙකු මරුට….

18 වනදා අලුයම ලයිබීරියාවේ පාසලක විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර මෙම ගින්න නිසා සිසුන් 27 දෙනෙක් මියගොස්…

අද දහවල් 2න් පසු ගාලු පාර අවහිර වන ලකුණු

අද දහවල් 2 සිට ගාලු පාරේ අවහිරතාවයක් ඇති විය හැකි බව පොලීසිය පවසයි. මෝදර දේවාලයේ වාර්ෂික දිවා පෙරහැර හේතුවෙන් අද(20)…

සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ විසින් සංවිධානය කල මෙම අධිෂ්ඨාන පූජාව ඊයේ (20) දිනයේදී විහාරමහා දේවි උද්‍යානයේ  බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට සිදුවිය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා මෙම අධිෂ්ඨාන පූජාව පැවත්වුණි.