fbpx

Staff Writer

administrator

”ආණ්ඩුවේ කාටවත් පිටරටින් වාහන ගේන්න දෙන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස

තේ කර්මාන්තකරුවන්ට නව සහන පැකේජයක් ලබාදීමට තමා සූදානම් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. කඩුගන්නාව ප්‍රදේශයේ පැවති…

”TNA කියපු කිසිම කොන්දේසියකට එකඟ නෑ” – විපක්ෂ නායක

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. බෙලිඅත්ත ප්‍රදේශයේ අද…

”වීරවංශට ව්‍යවස්ථාව කියවා තේරුම් ගන්න බෑ” – මනෝ ගනේෂන්

ශ්‍රී ලංකාවේ සිවුවැනි ව්‍යවස්ථාවේ 22 වැනි වගන්තිය අනුව උතුරු හා නැගෙනහිර පළාත් හැර ඉතිරි පළාත් තුළ පරිපාලන භාෂාව ලෙස සිංහල…

”කංසා වගාව නීතිගත කරන්න අපට ඡන්දය දෙන්න” – සිරිතුංග ජයසූරිය

එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සිරිතුංග ජයසූරිය කංසා වගාව නීතිගත කිරීමට සූදානම් වනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35…

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1134ක් දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 1134ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සඳහන් කළේ මැතිවරණ නීති…

ඉදිරි දින 07 තුළ CIDය හමුවේ පෙනී සිටින්නැයි රවීට නියෝග

බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ඉදිරි දින 07 තුළ අපරාධ පරීක්ෂණ…

ආනයනික මාළු සහ වියළි මිරිස් බදු පහතට

ආනයනික වියළි මිරිස් සහ මාළු කිලෝවක් සඳහා වන බදු මුදල් අඩු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව,…

නීතිවිරෝධීව මෙරටට ආ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය…

මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා බව ජනපති පවසයි

මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට තමා කටයුතු…

ටිපර් රථයක් කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේ දී අනතුරක

කොළඹ-වනාතවිල්ලුවේ අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේ දී අනතුරුට ලක්ව ඇති…

තේ කර්මාන්තකරුවන්ට නව සහන පැකේජයක් ලබාදීමට තමා සූදානම් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

කඩුගන්නාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කර්මාණ්තකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම එහි අරමුණ බවයි.

තම රජයක් යටතේ පත්වන ආණ්ඩුවේ කිසිවෙකුත් විදේශ රටවලින් වාහන ගෙන්වීමට අවසර ලබා නොදෙන බව ද ඔහු එහිදි සදහන් කළා.