fbpx

Staff Writer

administrator

කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ බේරේ වැව ආසන්නයේ ඉදි වූ මීටර් 350ක් උසැති නෙළුම් කුළුණ ඊයේ (16) ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

ආබාධිත රණවිරුවන් අදත් මහ මඟට

ආබාධිත රණවිරුවන් දියත් කර ඇති විරෝධතාව අද(17) හත්වන දිනත් පවත්වමින් පවතී. විශ්‍රාම වැටුප සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආබාධිත…

නෙළුම් කුළුණ හැදුවේ බිලියන 2ක් වංචා කරලා-මෛත්‍රීපාල සිරිසේන

ඊයේ (16) දිනයේ පැවති නෙළුම් කුළුණ විවෘත කිර්‍රිමේ උත්සවයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූයේ නෙළුම් කුළුණ ඉදිකිරීමේදී මහා…

ප්‍රදේශ රැසකට ගංවතුර අවධානම්

නොනවතින වැසි තත්වය හේතුවෙන් ගංගා දෙකක ජල මට්ටම් ඉහල ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි. ඒ අනුව අත්තනගළු ඔය දූනමලේ…

ගුවන් යානයක් කඩා වැටී හත්දෙනෙකු මරුට

කොළොම්බියාවේ නිරිතදිග ප්‍රදේශයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන්  අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. තවත් දෙදෙනකු තුවාල ලබා…

මොන බාධක ආවත් මමයි ජනපති අපේක්ෂකයා-සජිත්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් පැවසුයේ කුමන බාධක එල්ල කලද තමා ජනාධිපති අපේක්ෂකයෙකු…

හම්සා බින් ලාඩන් මිය යයි…

හම්සා බින් ලාඩන් නොහොත් හම්සා බින් ඔසාමා බින් මොහොමඩ් බින් ආවාඩ් බින් ලාඩන් ඊයේ දිනයේ (14) ත්‍රස්ත මර්ධන මෙහෙයුමක් අතර…

ජනතා විමුක්ති පෙරමුණ සීනුවෙන් ඉවත්වන ලකුණු ?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට හා ජනාධිපතිවරණයට ජ.වි.පේ සීනුව අතහැර වෙනත් ලකුණකින් තරඟ වැදීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ…

අළු බඳුන ශූරතාව ජය පරාජයෙන් තොරව අවසන්….

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවති අළු බඳුන තරඟාවලියේ පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් ලකුණු 135ක ජයක් ලබා ගැනීමට එංගලන්තය…

නොනවතින වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

පසුගිය දින කිහිපය තුල දිවයින පුරා පැවති වැසි තත්වය ඉදිරියටත් නොකඩවා පවතින බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඊයේ(15) පැවසීය.…

ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ බේරේ වැව ආසන්නයේ ඉදි වූ මීටර් 350ක් උසැති නෙළුම් කුළුණ ඊයේ (16) ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිනි.

නෙළුම් පොහොට්ටුවක හැඩය ගන්නා නිසා මෙය “නෙළුම් කුළුණ” ලෙස නම් කර ඇත.

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන මෙය ලෝකයේ උසම කුළුණු වර්ගගත කිරීම අනුව 17ත් වන ස්ථානයේ දැනට පසුවේ.

මෙය ජනතා අයිතියට ඊයේ දිනයේ පත්කෙරුන අතර එහි සමාරම්භක උත්සවය ජනාධිපතිතුමන් ඇතුළු අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් දැඩි උත්සවශ්‍රීයෙන් ඊයේ දිනයේදී සිදුවිය.