fbpx

මිලියන 02ක WhatsApp ගිණුම් අවහිර කරයි

මිලියන 02ක WhatsApp ගිණුම් අවහිර කරයි

ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ වට්ස්ඇප් ගිණුම් මිලියන 02ක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාස වල පියවර ගත් බව වට්ස්ඇප් බලධාරීන් පවසයි.

එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාවන් ඉක්මවා පණිවුඩ නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර නැවත නැවතත් යවා ඇති බොහෝ පණිවුඩ හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ග කර තිබෙන බව එම සමාගම පවසයි.

වට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවය සතු විශාලම පරිශීලකයින් සංඛ්‍යව වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

එය මිලියන 400කි.

administrator

Related Articles