fbpx

අධ්‍යාපනික

සා/පෙ ලියන්න ගිය ශිෂ්‍යාවක්ට සර්පයෙක් දෂ්ඨ කරලා….

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට  අද (04)  උදෑසන සිය නිවසේ සිට කැලෑබද මාර්ගයක් ඔස්සේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙමින්…

සා/පෙ සඳහා පෙනී සිටින කිසිදු දරුවෙකුට කිසිම අපහසුතාවයක් වෙලා නෑ – ඩලස්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කිසිදු දරුවෙකුට කිසිම විභාග මධ්‍යස්ථානයක දී අපහසුවක්, පීඩාවක් හෝ බාධාවක් සිදුව නැති බවත්, එවැනි…

අන්තරේ නියෝජිතයින් උසස් අධ්‍යාපන ඇමති හමුවෙයි…

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් අද උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හමුවී විශ්ව විද්‍යාල ගැටලු පිළිබඳව සාකච්ඡා කර…

අ.පො.ස සාමාන්‍ය පෙළ අයඳුම්කරුවන්ට දැනුම් දීමක්….

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 4,987 ක දෙසැම්බර් මස 2 වන දින ආරම්භ වෙයි.විභාගය දෙසැම්බර් මස…

වෛද්‍ය විද්‍යාවේ නවතම සොයා ගැනීම….

නියමිත ප‍්‍රමාණයට වඩා බරින් වැඩි සහ තරබාරු පුද්ගලයන්ගේ පෙනහළු තුළින් පළමු වරට මේදය සහිත පටක සොයාගෙන තිබෙනවා. ඒ ඔස්ටේ‍්‍රලියානු පර්යේෂකයන්…

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් 8,000ක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හැදෑරීම සඳහා 2016 සහ 2017 වර්ෂයන්හි උසස් පෙළ ප්‍රතිඵල මත කණ්ඩායම් දෙකක් යටතේ සිසුන්…

ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු නිකුත් වෙයි

5 වසර ශිෂ්‍යත්ව ලකුණු අද දින නිකුත් කරණු ලැබුවා. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන් වල සිංහල හා දෙමළ මාධ්‍ය කඩයිම්…

ශිෂ්‍යත්ව ප්‍රථිඵල දැන් නිකුත් වෙයි

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වී ඇත. මෙවර පහ ශ්‍රේණීයශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස…

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල අද දහවල්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල අද දහවල් නිකුත් කරන බවට විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාල කටයුතු අවසන් අදියරේ පවතින බව…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ

මෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. පසුගිය අගෝස්තු මස 04…