fbpx

කොවිඩ් සිව්වැනි රැල්ලක අවදානමක් ගැන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හෙළිදරව්වක්

කොවිඩ් සිව්වැනි රැල්ලක අවදානමක් ගැන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හෙළිදරව්වක්

ජනතාව සෞඛ්‍ය නීති නිසි ආකාරයට පිළිපදිමින් කටයුතු නොකළහොත් කොවිඩ් සිව්වැනි රැල්ලක් ඇති වීමට ඉඩ ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඩෙල්ටා සැර කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දැනට සොයාගෙන ඇත්තේ 66 දෙනකු පමණක් බවත් එම රෝගීන් සමාජයේ මීට වඩා සිටිය හැකි බවත් හෙතෙම එහිදී සදහන් කළේය.

administrator

Related Articles