fbpx

Drone දහස් ගණනක් යොදා නිකුත් කර Game එක

Drone දහස් ගණනක් යොදා නිකුත් කර Game එක

චීනයේ bilibili සමගම විසින් ඩ්‍රෝන කැමරා දහස් ගණනක් භාවිත කරමින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථන ගේම් එකෙහි QR කෝඩය උඩුගුවනේ ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඒ අනුව එම QR කෝඩය ස්කෑන් කරන සියලු දෙනාට එම ගේම් එක භාගත කරගත හැකි වනවා.

නමුත් ඔවුන් මෙම ප්‍රවර්ධන කටයුත්ත සිදු කර ඇත්තේ චීනයේ නාගරික ප්‍රදේශයක් ඉල්ලක් කර ගනිමිනුයි.

administrator

Related Articles