fbpx

කොළඹ නගරයෙන් දින 03කට මුඛ හා අත් ආවරණ ලොරි 08ක් ඉවතට

කොරෝනා ව්‍යාප්තියෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දුන් ආරක්ෂිත උපකරණ පැලඳීමත් සමග කොළඹ මහ නගර සීමාව තුළින් දින 02කට වරක් අපද්‍රව්‍ය ට්‍රක් රථ අටක් (08) ඉවතලන බව නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ඉහළ නිලධාරියකු පැවසුවා.

මුඛ හා අත් ආවරණ මෙසේ වැඩි වශයෙන් ඉවතලන අතර දින 03කට වරක් ඒවා විශේෂ රථයකින් එකතු කරනු ලබයි.

රථය නිවාස අසලට පැමිණි පසුව නිවැසියා විසින්ම බහාලුම් වල දමා ඇති අපද්‍රව්‍ය රථයට බැහැර කිරීමට උපදෙස් ලබා දී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.

එසේ බැහැර කරන අපද්‍රව්‍ය ආරක්ෂිත ස්ථානයක වළලා දැමීමට කටයුතු කරන බව සඳහන්.

චමින්ද සේනාරත්න

administrator

Related Articles