fbpx

පෙම්වතියට කතා කරන්න හදපු Zoom ඇප් එකෙන් ලොව ජයගත් එරික් යූආන්

පෙම්වතියට කතා කරන්න හදපු Zoom ඇප් එකෙන් ලොව ජයගත් එරික් යූආන්

වර්තමානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම නොයෙක් ආකාරයේ විවිධ ඩිජිටල් සොයාගැනීම් අහන්නත් දකින්නත් ලැබී තිබෙනවා.

ඒ සොයා ගැනීම්වලින් මිනිසාට සිදුවන සේවාවන් බොහෝයි.

ඒ ආකාරයේ විවිධ සේවාවන් රැසක් එකවරම ලබා දුන් ඇප් එකක් තමයි zoom app එක.

වර්තමානය වන විට නම් මේ ඇප් එක බොහෝ දෙනෙකුට නැතුවම බැරි දෙයක් බවට පත් වී අවසන්.

එම හේතුවෙන් මේ දිනවල වයස් භේදයකින් තොරව සියලුම දෙනා මෙම ඇප් එක භාවිතයට යොමු ව තිබෙනවා.

ලොව පුරා පවතින වසංගත තත්වය හේතුවෙන් පරිශීලකයන් විශාල ප්‍රමාණයක් තම අදහස් සහ යෝජනා හුවමාරු කිරීම සඳහා මෙය භාවිතයට හුරු වීම සුවිශේෂී කාරණයක් ද වනවා.

administrator

Related Articles