fbpx

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 කරමින් ගැසට් නිවේදනයක්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 කරමින් ගැසට් නිවේදනයක්

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 63 කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ඊයේ (08) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම නියෝගය අගෝස්තු මස 02 දා සිට බලපැවැත්වෙයි.

administrator

Related Articles