fbpx

කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න කැළණියෙන් හෙල්මටයක් – PHOTOS

කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න කැළණියෙන් හෙල්මටයක් – PHOTOS

කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හේල්මටයක් කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කර තිබෙනවා.

මෙම හෙල්මටය මුඛ ආවරණ, මුහුණු ආවරණ හා අත් ආවරණ යන සියල්ලටම විකල්පයක් ලෙස භාවිත කළ හැකි බවයි විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

administrator

Related Articles