fbpx

මහරාජා අධිපතිතුමන්ගේ අවසන් කටයුතු අදම සිදු වූ හැටි (PHOTOS)

මහරාජා අධිපතිතුමන්ගේ අවසන් කටයුතු අදම සිදු වූ හැටි (PHOTOS)

කොළඹ පුද්ගලික රෝහලක දී කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (25) උදෑසන මියගිය කැපිටල් මහරාජා ආයතනයේ සභාපති රාජා මහේන්ද්‍රන්ගේ අවසන් කටයුතු සෞඛ්‍ය රෙගුලාසිවලට ගරු කරමින් අද දිනයේදීම සිදුවිය.

ආයතන ගණනාවක හිමිකරු වී සේවකයින් දහස් ගණනකගේ ප්‍රධානියා වූව ද පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ මත එම සියල්ලන්ට මෙම අවස්ථාවට එක්වන්නට බැරිව ගියේය.

එම අවස්ථාවට පවුලේ ඥාතීන් සහ ඒ මහතාගේ සමීපතමයන් පිරිසක් පමණක් එක්ව සිටි බව වාර්තා විය.

එම අවස්ථාවන්ගේ ඡායාරූප කිහිපයක් මෙසේය.

administrator

Related Articles