fbpx

ITN මාධ්‍යවේදියා නිසා අකිල විරාජ්ටත් PCR පරීක්ෂණයක්

ITN මාධ්‍යවේදියා නිසා අකිල විරාජ්ටත් PCR පරීක්ෂණයක්

කොරෝනා වැළඳුනු බවට වාර්තා වන ස්වාධින රුපවාහිනී මාධ්‍යවේදියා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහභාගී වූ මාධ්‍ය හමුවකට සහභාගී වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අකිල විරාජ් කාරියවසම්ව PCR පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.

එහි වාර්තාව මගින් ඔහුට රෝගය වැළඳී නොමැති බව තහවුරුව තිබෙනවා.

administrator

Related Articles