fbpx

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කම්සාජිනී නෝර්වේ පාර්ලිමේන්තුවට (PHOTOS)

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කම්සාජිනී නෝර්වේ පාර්ලිමේන්තුවට (PHOTOS)

ශ්‍රී ලාංකික සම්භවය සහිත නෝර්වේ පුරවැසි කම්සි ගුණරත්නම් මෙනෙවිය නෝර්වේ රාජ්‍යයේ මෑතක පැවැත්වූ මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තු ආසනයක් දිනාගැනීමට සමත්ව තිබේ.

My ambition is to be a voice for those who don't or can't speak their mind'  | Women in Leadership | The Guardian

නෝර්වේහි කම්කරු පක්ෂයේ සාමාජිකාවක වන 33 හැවිරිදි ඇය ‘කම්සි ගුණරත්නම්‘ යන්නට පෙර ‘කම්සාජිනී ගුණරත්නම්‘ වූවාය.

Meet Oslo's youngest of all times Deputy Mayor: Kamzy

ඇය ශ්‍රී ලංකාවේ, යාපනයේ උපත ලබා ඇති අතර ඇයට වයස අවුරුදු 03 දී (1991) ඇගේ පවුලේ අය සරණාගත වීසා මත නෝර්වේ වෙත සංක්‍රමණය වී තිබේ.

ඇගේ මව හා පියා දෙන්නාම ධීවර වෘත්තිකයන් වන අතර ඇයට එක් සහෝදරයෙකු ද සිටී.

ඔස්ලෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ භූගෝල විද්‍යා උපාධියක් ලබා ඇති ඇය දමිළ තරුණ සංවිධාන වල කැපී පෙනෙන වැඩ කළ තැනැත්තියකි.

Rosy Senanayake on Twitter: "The first female deputy mayor of Oslo, Kamzy  Gunaratnam paid a courtesy visit. #RosySenanayake #Colombo #SriLanka #lka…  https://t.co/RYQz0tGosm"

ඔස්ලෝ නගර සභාව වෙනුවෙන් ඇය මැතිවරණයකට මුලින්ම 2007 ඉදිරිපත්වූ අතර එහි සභිකයෙකු ලෙස තේරී පත්වූවාය.

2015 සිට ඇය ඔස්ලෝ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද කටයුතු කරන අතර ඇය එම තනතුරට දෙවරක් පත්වූවාය.

கரிகாலன் garikaalan on Twitter: "#SriLankan #Tamil origin Deputy Mayor of  Oslo Kamzy Gunaratnam who is currently on a official visit,met grass-root  woman organizations,local women political representatives & women headed  families across N&E ...

‘කම්සාජිනී ගුණරත්නම්‘ යන නම ‘කම්සි ගුණරත්නම්‘ ලෙස ඇය කෙටි කර ඇත්තේ නෝර්වේ රටේ භාවිතය පහසුවනු පිණිස බව ද වාර්තා වෙයි.

මෙවර මහමැතිවරණයේදී කම්කරු පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වූ ඇය එරට පාර්ලිමේන්තුවට දැන් තේරී පත්වී සිටින්නීය.

Varaordfører Kamzy Gunaratnam | Bildet kan fritt benyttes re… | Flickr
Vi må se hele mennesket - Blå KorsKamzy Gunaratnam – VGEn medelev spurte om jeg bar pistolVaraordfører Kamzy Gunaratnam vant kampen om andreplassen på Oslo Aps  nominasjonsliste - itromso.noKamzy ønsker nytt oppgjør om 22. juli, anklager Document for å undergrave  tillit – DocumentNominasjonskamp i Oslo Ap: Kamzy Gunaratnam får støtte fra tidligere Jan  Bøhler-alliertKamzy Gunaratnam blir Oslo Aps nye andrekandidat og vil ende opp på  Stortinget – DagsavisenBiskop ber regjeringen gi amnesti til familie som har sittet seks år i  kirkeasyl – Vårt LandGenerasjon Utøya» - Kamzy-jubel over filmnyhet

administrator

Related Articles