fbpx

අනවශ්‍ය රෝම පෙන්වමින් ලොව කැළඹු පොප් රැජිනගේ දියණිය (PHOTOS)

අනවශ්‍ය රෝම පෙන්වමින් ලොව කැළඹු පොප් රැජිනගේ දියණිය (PHOTOS)

අමෙරිකානු පොප් ගායනයේ රැජින ලෙස හඳුන්වන මැඩෝනාගේ සුරූපී දියණිය වන ලූර්ඩ්ස් ලියොන් මෙවර මෙට් ගාලා උත්සවයේදී මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඇගේ කිහිලි මයිල් ප්‍රදර්ශනය කර තිබේ.

Madonna's daughter Lourdes makes Met Gala debut showing armpit hair

ඉතා දිගු හිසකෙස් ඇති සුරූපිනියක් වන ඇය ප්‍රසිද්ධ රතු පලස මත තද රෝස ඇඳුමකින් සැරසී සිට ඇති අතර එම අවස්ථාවේ ඇය මෙම ක්‍රියාව සිදුකරමින් ඡායාරූප සඳහා පෙනේ සිටීම විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව ඇත.

Lourdes Leon poses for photographers after making her debut at the Met Gala. (Getty Images)

නිව් යෝර්ක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පැවති ඉසව්වෙහි පඩිපෙළ මත සිටගෙන, ස්වාභාවික පෙනුම කෙතරම් අලංකාරදැයි ඔප්පු කිරීමට ඇය එක් අතක් හිසට ඉහළින් ඔසවා ඇති බවයි වාර්තා වන්නේ.

Lourdes Leon wore a fuschia pink two piece ensemble for the glamorous event. (Getty Images)

ඡායාරූප ශිල්පීන් සඳහා මෙම පෙනුම දක්වමින් සිටි විට සියලු දෙනාගේම අවධානය ඇය වෙත යොමුව තිබේ.

Lourdes Leon attends the 2021 Met Gala last night in New York and proudly displayed her armpit hair. (Getty Images)
Madonna's daughter Lourdes Leon showcases dancer's figure in tiny bra top  in breathtaking new video | HELLO!
administrator

Related Articles