fbpx

රට විවෘත කරන දිනය ගැන ඇමැති බන්දුල කියයි

මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබාදුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

”හෙට එතරම් කළුවර නැතැයි” ද හෙතෙම සඳහන් කළේය.

ලබන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණයට ලක් කළ රට බවට ශ්‍රී ලංකාව පත්වන බවත් ඉන් පසුව රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාව ලැබෙන බවත් ඔහු කියා සිටියා.

සුජිත් හේවාජුලිගේ

administrator

Related Articles