fbpx

බන්ධනාගාර සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

බන්ධනාගාර සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමන් අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමිනුයි.

ඔහු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටිනවා.

administrator

Related Articles