fbpx

නාමල් රාජපක්ෂ යුග දිවියට පිවිසෙයි (ඡායාරූප සහිතයි)

නාමල් රාජපක්ෂ යුග දිවියට පිවිසෙයි (ඡායාරූප සහිතයි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තිස් හතරවන (34) වියේ පසුවන වැඩිමහල් පුත් වන නාමල් රාජපක්ෂ මහතා අද දින යුග දිවියට පිවිසුණා. ඔහුගේ අත ගත් මනාලිය ප්‍රසිද්ධ ව්‍යාපාරික තිලක් ව්රසිංහ මහතාගේ ව්සිඑක් වන වියේ (21) පසුවන ලිමිනි වීරසිංහ දියණීයයි.

පෝරුවේ චාරිත්‍ර හා විවාහය ලියා පදිංචි කටයුතු  අද දින පෙරවරු වේලාවෙදී ගංගාරාම විහාරස්ථානයේදී පවුලේ සැමගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. දිවා ආහාරය සඳහා Residence by Uga Escapes තෝරගත් මොවුන් රාත්‍රියේ පවතින සාදය සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකැටිය නිවසේදී සිදු වීමට නියමිතයි.

administrator

Related Articles