fbpx

ඔලිම්පික් ගම්මානයේ කොවිඩ් ආසාදිතයින් ගණන 03ක් දක්වා ඉහළට

ඔලිම්පික් ගම්මානයේ කොවිඩ් ආසාදිතයින් ගණන 03ක් දක්වා ඉහළට

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ් – 19 වෛසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ චෙච්නියාවේ වොලිබෝල් ක්‍රීඩකයෙකු හටයි.

එමෙන්ම මේ වන විට ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 6700ක පමණ පිරිසකට ඔලිම්පික් ගම්මානයෙන් පහසුකම් සලසා තිබේ.

administrator

Related Articles