fbpx

පාකිස්තාන සංචාරයේ එක්දින කණ්ඩායම් නායකත්වය තිරිමාන්නට

පාකිස්තාන සංචාරයේ එක්දින කණ්ඩායම් නායකත්වය තිරිමාන්නට

සැප්.7 වන දින එලඹීමට නියමිත මීළඟ පාකිස්ථාන තරග සංචාරයේ එක්දින කණ්ඩායම් නායකත්වය ළහිරු තිරිමාන්න හට හිමිව ඇත.

                                   පාකිස්තානු සංචාරයේ පවතින ආරක්ෂක ගැටළු හේතුවෙන් දිමුත් කරුනාරත්න, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල ඇතුළු තවත් ක්‍රීඩකයන් 7 දෙනෙකු මෙම තරඟ සංචාරය ප්‍රතික්ෂේප කර ඇත.

        ලක්ෂාන් සඳැකැන්, ළහිරු කුමාර හා ෂෙහාන් ජයසූරිය සංචිතය සඳහා නම් කර ඇති බව වාර්ථා වේ.

තවද සංචිතය සඳහා ඕෂධ ප්‍රනන්දු හා ධනුෂ්ක ගුණතිලක යලි කැඳවා ඇත

administrator

Related Articles