fbpx

”පී.සී.ආර්. සහ ඇන්ටිජන් අහඹු පරීක්ෂණ වහාම අරඹන්න” – PHI සභාපති අවධාරණය කරයි

”පී.සී.ආර්. සහ ඇන්ටිජන් අහඹු පරීක්ෂණ වහාම අරඹන්න” – PHI සභාපති අවධාරණය කරයි

හැකි ඉක්මනින් රට තුළ අහඹු පීසීආර් පරීක්ෂණ හා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

එයට හේතුව වී ඇත්තේ පසුගිය දින 03 තුළ රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කළ නිසා බවයි ඔහු සඳහන් කළේ.

එනිසා වහාම අහඹු පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකළොහොත් තත්ත්වය නැවතත් ගැටලුකාරී විය හැකි බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

administrator

Related Articles