fbpx

අගමැති පුතුන් වන නාමල්ගේ සහ රෝහිතගේ පවුල් දෙකේ හමුවක් – යෝෂිත මඟ හැරෙයි (PHOTOS)

අගමැති පුතුන් වන නාමල්ගේ සහ රෝහිතගේ පවුල් දෙකේ හමුවක් – යෝෂිත මඟ හැරෙයි (PHOTOS)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු රෝහිත රාජපක්ෂ, එම පවුල් 02 එක්ව සිටින අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

”රාජපක්ෂ පවුල” අපේ රටේ අවදානය දිනාගත් ප්‍රමුඛ පවුලක් වන අතර ඔවුන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරත්නරයෙන් කතා බහට ලක්වනවා.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු නාමල් සහ බාල පුතු රෝහිතගේ පවුල් වල පමණක් ඡායාරූප පෙළක් මෙසේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර දෙටු පුත් යෝෂිත සහ ඔහුගේ බිරිඳ දක්නට ලැබෙන්නේ නෑ.

යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍යවරයාගේ සමබන්ධීකාරක ලෙස ද කටයුතු කරනු ලබයි.

එම ඡායාරූප පෙළ පහතින්.

administrator

Related Articles