fbpx

කලකට පසු ප්‍රිටි සින්ටා යළිත් බොලිවුඩ් සිනමාවට

කලකට පසු ප්‍රිටි සින්ටා යළිත් බොලිවුඩ් සිනමාවට

විවාහයත් සමග වසර කිහිපයක් බොලිවුඩ් සිනමාවෙන් ඉවත්ව සිටි ප්‍රිටි සින්ටා මේ වන විට නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ මේ දිනවල කාශ්මිරයේ රූපගත කරන ඩනිෂ් රෙන්සු විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ අලුත්ම චිත්‍රපටය සඳහායි.

තොරතුරු ලැබෙන අන්දමට ඩනිෂ්ගේ මෙම චිත්‍රපටයේ ප්‍රිටි රංගනයෙන් දායක වෙන්නේ කාශ්මිරයේ ජිවත් වන දිළිදු පවුලක මවක් ලෙසටයි.

ප්‍රිටි මේ දක්වා රංගනයෙන් දායක වූ ප්‍රබල චරිත වලට සමාන චරිතයක් මෙහිදි ද නිරූපණය කරන බව ඩනිෂ් පවසා සිටියි.

Preity Zinta: World, meet Jai & Gia! Preity Zinta welcomes twins with  husband Gene Goodenough through surrogacy - The Economic Times
Congratulations To New Parents Preity Zinta And Gene Goodenough From  Madhuri Dixit And Other Stars
administrator

Related Articles