fbpx

රාජ්‍ය සේවකයින්ගේ කොවිඩ් නිවාඩු අවසන් – 01 වනදා සිට වැඩ අරඹන්න සැලසුම්

රාජ්‍ය සේවකයින්ගේ කොවිඩ් නිවාඩු අවසන් – 01 වනදා සිට වැඩ අරඹන්න සැලසුම්

සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වනදා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි සඳහන් කර ඇත.

අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී තිබීම හේතුවෙන් මේ තීරණය සදහා පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

administrator

Related Articles