fbpx

”රිය අනතුරු වල සීඝ්‍ර වැඩිවීමක්” – අජිත් රෝහණ

”රිය අනතුරු වල සීඝ්‍ර වැඩිවීමක්” – අජිත් රෝහණ

ගතවු පැය විසි 24ක කාලය තුළ සිදුවු රිය අනතුරු වලින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ඉන් වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරු වලින් මියගොස් ඇති බවත් රිය අනතුරු වල ශීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බ​ව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

administrator

Related Articles