fbpx

විශ්වවිද්‍යාල තුළ කොරෝනා පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති පුවත අසත්‍යයක්

විශ්වවිද්‍යාල තුළ කොරෝනා පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති පුවත අසත්‍යයක්

විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන තුල නැවත කෝවිඩ් පොකුරක් ඇති විය හැකි බවට වන පුවත අසත්‍යකි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන නොමැත.

administrator

Related Articles