fbpx

ශේෂාද්‍රි ප්‍රියසාද් යළිත් වරක් යුග දිවියට (PHOTOS)

ශේෂාද්‍රි ප්‍රියසාද් යළිත් වරක් යුග දිවියට (PHOTOS)

සිනමා හා ටෙලි නිළි ශේෂාද්‍රි ප්‍රියසාද් ඊයේ (25) දින යුග දිවියට පිවිස තිබෙනවා.

ඇය අත ගෙන ඇත්තේ සංගීත ශීල්පී ක්‍රිෂාන් මාර්ලන් සමඟයි.

May be an image of 2 people, flower and outdoors

ක්‍රිෂාන්, ප්‍රකට සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර වෘත්තිමය වශයෙන් බැංකු නිලධාරියෙකු ලෙස ද සේවය කරනු ලබයි.

පෞද්ගලික පාසලක සේවයේ නියුතුව සිටි ශේෂද්‍රි ද කලා ක්ෂේත්‍රයේ ද කටයුතු වලට දායක වෙමින් කටයුතු කරනු ලබයි.

ඔවුන් දෙන්නාම පෙර විවාහ වලින් ඈත්වීමෙන් පසු වෙනම නව ජීවිතයක් ගොඩනගාගනිමින් මෙලෙස එක්ව තිබෙනවා.

May be an image of 2 people, people standing, outdoors and tree
May be an image of 2 people, people standing and outdoors

මීට පෙර අවස්ථාවකදී අදහස් දක්වමින් ශේෂද්‍රි කියා සිටියේ, ඇයගේ වැඩිමහල් සහෝදරිය වන දිනක්ෂිගේ මිතුරකු වන ක්‍රිෂාන් ඒ මිතුදම ඔස්සේ තමාට හමු වූ බවයි.

සමාජ මාධ්‍ය තුළත් බොහෝ සෙයින් කතා බහට ලක්වන ප්‍රියසාද් පවුලේ දෙවැනි දියණිය වන්නේ ශේෂද්‍රියි.

May be a closeup of 1 person and jewelry
May be an image of 1 person, hair, standing, flower and outdoors
May be an image of 2 people and sunglassesMay be an image of 1 person
May be an image of 1 person, flower and indoor
May be a closeup of 1 person
May be a closeup of 1 person and indoor
administrator

Related Articles