fbpx

රාජ්‍ය ඇමති චන්න ”ගුරු පොකුරක්” ගැන අනතුරු අඟවයි

රාජ්‍ය ඇමති චන්න ”ගුරු පොකුරක්” ගැන අනතුරු අඟවයි

ඇතැම් වෘත්තීය සමිති ගුරුවරුන් උද්ඝෝෂණ සදහා යොදා ගැනීමෙන් සිදුවන්නේ කොරෝනා ව්‍යාප්තිය තවත් ඉහළ යාම බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

විශේෂයෙන් රටේ පවත්නා තත්ත්වය මත ඩෙල්ටා වැනි ප්‍රභේද ඉහළ යාමක් සිදුවන මේ වාගේ මෙහොතක ඔවුන් ඒකරාශි විමෙන් සිදු කරන්නේ ඉතා භායානක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

එමෙන්ම මේ හරහා ඉදිරියේදි ”ගුරු පොකුරක්” නිර්මාණය විය හැකි බවත් ඔහු සඳහන් කර සිටිනවා.

administrator

Related Articles