fbpx

”කොවිඩ් නිසා රට දිගටම වහගෙන ඉන්න බෑ” – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

”කොවිඩ් නිසා රට දිගටම වහගෙන ඉන්න බෑ” – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් තත්ත්වය හමුවේ දිගටම රට වසා තැබීමේ හැකියාවක් නැති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටිනවා.

ඒ අනුව පවතින කොවිඩ් තත්ත්වයට හුරුවෙමින් ජීවිත්වීමට ඉගෙන ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

අවධානම පහව ගොස් නැති බවත් එන්නත්කරණය තුළින් මරණ අනුපාතය අඩුකර ගත හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

administrator

Related Articles