fbpx

Online ගෙන්වන භාණ්ඩ වලට බදු අය කිරීමට ආණ්ඩුව සැරසෙයි

Online ගෙන්වන භාණ්ඩ වලට බදු අය කිරීමට ආණ්ඩුව සැරසෙයි

ඔන්ලයින් මගින් ආනයනය කරනු ලබන භාණ්ඩ වලට බදු අය කිරීමට නව ක‍්‍රමවේදයක් ඇති කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්ධුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසුවා.

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්නයකට උත්තර දෙමින් හෙතෙම මේ බව කීය.

ඔන්ලයින් මගින් ගෙන්වන භාණ්ඩ වල ගුණාත්මකභාවය සහ විද්‍යුත් වාණිජ වෙළෙඳාම ශීඝ‍්‍ර ලෙස ප‍්‍රචලිත වී ඇති බව ද මේ පිළිබඳ අවධානය දක්වන ලෙස ද මුසම්මිල් එහිදී කියා සිටියේය.

අකිත පෙරේරා රනිල් ධර්මසේන

administrator

Related Articles