fbpx

අධ්‍යාපන ඇමැති සමඟ පැවති වෘත්තීය සමිති සාකච්ඡා අසාර්ථකයි – වර්ජනය අඛණ්ඩව

අධ්‍යාපන ඇමැති සමඟ පැවති වෘත්තීය සමිති සාකච්ඡා අසාර්ථකයි – වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් වලට විසදුම් ලබාගැනීම සම්බන්ධව අධ්‍යාපන ඇමැතිවරයා සමග ඊයේ (20) පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ගුරු වෘත්තීය සමිති පවසයි.

ඒ අනුව ගුරුවරුන් තවදුරටත් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත්වන බව එම වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙම වර්ජනය අද (21) වන විට 10 වන දිනටත් ක්‍රියාත්මකව පවතියි.

administrator

Related Articles