fbpx

”තුනෙන් දෙක තියෙන්නේ අපේ අතේ” – මෛත්‍රිපාල සිරිසේන

”තුනෙන් දෙක තියෙන්නේ අපේ අතේ” – මෛත්‍රිපාල සිරිසේන

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටිනවා.

හිටපු ජනපතිවරයා මේ බව කියාසිටියේ අද (25) පාර්ලිමේතු සභාව අමතමිනි.

ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා සතුව බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

administrator

Related Articles