fbpx

”හෙට පාසල් එන්න නිල ඇඳුම අත්‍යවශ්‍යම නෑ” – අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා

”හෙට පාසල් එන්න නිල ඇඳුම අත්‍යවශ්‍යම නෑ” – අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා

මාස 07කට පසු හෙට (25) රජයේ සහ රජයේ අනුමත පාසල්හි ප‍්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමේදී දරුවන්ට නිල ඇඳුම් හි ගැටළුවක් ඇත්නම් වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.

කොවිඩ් වසංගතය නිසා නිවාස වලටම සිර වූ බොහෝ දරුවන්ගේ ශරීර වර්ධනයත් සමග තම නිල ඇඳුම් ඇඳීමට නොහැකි අයුරින් මිමි වෙනස් වී ඇත.

administrator

Related Articles