fbpx

යොහානි, සල්මාන් ඛාන් සමඟ එකම වේදිකාවට

යොහානි, සල්මාන් ඛාන් සමඟ එකම වේදිකාවට

අද දින විකාශය වීමට නියමිත BiggBoss15 සතිඅන්ත වැඩසටහනේදී ලෝකයේම අවදානය දිනාගත් යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා සමඟ බොලිවුඩ් තාරකාවක වන සල්මන් ඛාන් ගීතවත් වීමට නියමිතව තිබෙනවා.

”මැණිකේ මගේ හිතේ” ගීතයත් සමඟ යොහානි ලෝකයේම අවදානය දිනාගන්නට සමත්වනවා.

ඒ අනුව ඇය පසුගියදා ඉන්දියාවේ ප්‍රසංග කිහිපයකට ද සහභාගී වුණා.

Image
https://www.facebook.com/TellyReporter/videos/247079637244909
administrator

Related Articles