Posted inLocal
අත්හැර දමා තිබූ හිඟුරක්ගොඩ වී ගබඩා සංකීර්ණය වහා පිළිසකර කිරීම අරඹයි
වසර ගණනාවක් අතහැර දමා ඇති හිඟුරක්ගොඩ සතොස වී මෝල් ගබඩා සංකිර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගිය සති අන්තයේ දී එක් වුණා.…