Posted inSports
සාමාන්‍යය වෙළෙඳපොළේ මිලට වඩා 50%ක් පමණ අඩු මිලට ගුණාත්මක ක්‍රිකට් උපකරණ මිලට ගන්න දැන් රාගම KA SPORTS විවෘතයි..!
ශ්‍රී ලාංකීය ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණයේ නව පරිච්ඡේදයක් එක්කරමින් KA Sports ක්‍රීඩා වෙළෙඳ ආයතනය පසුගියදා රාගමදී උත්සවශීයෙන් විවෘත කෙරුණා. ඒ KA Sports ආයතන ප්‍රධානී අමිල කළුගලගේ මහතා සහ මහීෂ් තීක්ෂණ, මතීෂ…









