විනාඩි 15න් දළු කිලෝ 8ක් නෙළලා.. තලවකැලේ රාජලක්ෂ්මි හොඳම දළු නෙලන්නිය වෙයි.
විනාඩි 15කින් අමු තේ දලු කිලෝ 08ක් කඩා රුපියල් ලක්ෂ හයක තෑගි මුදලක් දිනා ගැනීමට තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේට් වෙස්ටන් වතුයායේ ඇන්තනි ඉරේෂා රාජලෙච්චමි සමත් වූවාය. හේලිස් සමාගමට අයත්…