Posted inSports
ඉන්දීය ක්‍රිකට් වංශකතාව අලුත් කල සූර්‍යවංශි
වයස අවුරුදු 14යිලූ... කොහොමද කොල්ලගේ ගැහිල්ල.. ටෙස්ට් තරග 100කටත් වඩා ගහපු එක්ස්පීරියන්ස් බෝලර් කෙනෙක් වෙච්චි ඉශාන්ට් ශර්මාව වඩාගත්තා. එක ඕවරේක ලකුණු 28ක් ගැහුවා. කරීම් ජනට්ගේ Debut මැච් එකේ දාපු First…