Posted inLocal
ජනප්‍රිය ලේඛකයා අත්අඩංගුවටගත් පොලිසියේ තුනකට වැඩ වරදී !
ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළවඋපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබේ. දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු…