Posted inUncategorized
සහල් ආනයනයට අවසර දුන් කාලය තව පැය කිහිපයකින් අවසන්..! ආණ්ඩුව මොකද කරන්නේ ?
වෙළෙඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනයට රජය අවසර ලබා දී තිබූ කාල සීමාව අද (ජනවාරි 10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත ය. මෙම අවසරය නැවත දීර්ඝ කිරීමක් සිදු නොකරන…