Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයෙකු මරුට – අයෙක් අතුරුදන්

කිතුල්ගල, මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද දෙරණ කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇති අතර මෙම සිදුවීම ඊයේ සවස සිදුව ඇති බවය.

දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, කිතුල්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!