ඔහුගේ උපන්දිනයට සැරසුණු ඒ විශාල කේක් නිර්මාණයේ ලස්සන දැක්කද ?

ඔහුගේ උපන්දිනයට සැරසුණු ඒ විශාල කේක් නිර්මාණයේ ලස්සන දැක්කද ?

ඔහුගේ උපන්දිනය ගැන ලංකාවේ ගොඩක් දෙනෙක් කතාවෙනවා..

ඒ තරම්ම උත්සවාකාරයෙන් ඔහු ඒ සාදය සූදානම් කරන නිසායි..

චන්දිමාල් ජයසිංහ, දවසේ උපන්දිනය සමරන ඔහුගේ මෙවර මොන තරම් වර්ණවත් වේවිද කියලා මේ කේක් නිර්මාණය දැක්කාම ඔබට හිතාගන්න පුළුවන් වේවි..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *